Pages

Monday, January 11, 2016

How to remove a ring which is too tight to remove from finger



ඔයාලට විශේෂ වූ  මුද්දක් තියෙනවනම් එය නොගලවා සිටිනවා නොඅනුමානයි. විශේෂයන්ම කාන්තාවක් නම් එය නොගලවාම සිටීමේ සම්බාවිතාව බොහෝ වැඩිය.එසේ ටික කාලයක් මුද්ද ඇගිල්ලක   තිබුවිට සිදුවනදේ ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැත.


 කෙසේවෙතත් ඔබට මුද්ද ගැලවීමට සබන්  බොහෝ වෙලාවක් උත්සහා කිරීමෙන් පසුව ගැලූණු අවස්ථා මෙන්ම නොහැකි වූ අවස්ථා ද ඇත. දැන් අපි බලමු ලේසියෙන් ඇගිල්ලක සිරවුණු මුද්දක් ගලවා ගැනීමේ පොඩි උපක‍්‍රමයක්.



No comments:

Post a Comment