ඇස්ප්‍රින් කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන වේදනා නාශක ඖෂධයක්. දත් කැක්කුම්, හිසේ කැක්කුම් හා ශරීරයේ වෙනත් ස්ථාන වල ඇති ඕනෑම වේදනාවක් යටපත් කිරීමට ඇස්ප්‍රීන් වලට පුලුවන්. හැබැයි වේදනා කැක්කුම් නසන බෙහෙතක් වගේම ඇස්ප්‍රීන් වලින් ගත හැකි තවත් ප්‍රයෝජන රාශියක් තිබෙනවා. වෛද්‍යමය නොවන මෙම ප්‍රයෝජන බොහෝ දෙනෙක් න්නෙ නෑ. දැන් අපි ඔබට කියන්න යන්නේ ඇස්ප්‍රින් වලින් ගත හැකි බෙහෙතකට එහා ගිය ප්‍රතිලාභ ගැනයි.
Showing posts with label beauty and health. Show all posts
Showing posts with label beauty and health. Show all posts
Saturday, August 6, 2016
Saturday, July 2, 2016
How to burn calories and loss weight fast...
කලින් ලිපියක කියලා දුන්නා මහත් වෙන හැටි. ඒ ගැන දැන ගන්න ඕන නම් මෙන්න.. මහත් වෙන්න දගලන අය අතරේ වැඩි පුරම ඉන්නවා ඇත්තෙ කෙට්ටු වෙන්න දගලන අය.. ඒ සදහා නොයෙක් විධි තියෙනවා.. නමුත් ප්‍රතිපලදායී ක්‍රම නම් කිහිපයයි තියෙන්නෙ.. උඩ පොටො එක බලන්න.. පෙර සහ පසු පෙනුම.. වෙනස පැහැදිලියි නේද..?
Friday, July 1, 2016
You Know, How to gain weight with dates & cow milk..
අද ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක.. ඒකට නොයෙක් හේතු තිබෙන්න පුලුවන්.. නමුත් මහත් වෙන එක කරන්න බැරි දෙයක් නෙමේ පුලුවන් දෙයක්. දැන් මේ කියන්නෙ ඉතා ඉක්මනින් ශරීරයේ බර බර වැඩි කර ගන්න හැටි.. ඔබට ඕන ද Jonn Cena වගේ ඇග හදා ගන්න. එහෙනම් මුලින් මේ ලිපිය කියවන්න..
Monday, January 25, 2016
Beauty treatments with Lemon
දෙහි Citrusmedica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන පැගිරි කුලයේ පළතුරක් වන අතර සම පැහැපත් කර ගැනීමට යොදා ගත හැකි මහගු ඹෞෂධයකි.
Sunday, January 17, 2016
Home made cleancer
අපි මුහුණ පිරිසුදු කරන්න පුරුදු වෙලා ඉන්නේ සබන් වලින්. නමුත් සබන් වලින් සම තුලට කා වැදුනු කුණු ඉවත් කරන්න බෑ. ඒ සදහා අපි ත්ලෙන්සර් එකක් භාවිතා කරන්න ඕන. අද වෙළද පොලේ විවිධ ක්ලෙන්සර් වර්ග තියෙනවා.. විවිධ මිල ගණන් යටතේ.. නමුත් අපට අවශ්‍ය නම් නිවසෙදීම ක්ලෙන්සර් එකක් සකසා ගන්න පුලුවන්..
Sunday, January 10, 2016
How to get beautiful eyes
ඇස් යනු අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රබල මාධ්‍යයකි. දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි. නිරෝගිමත් නෙත් සගලක් සදහා ඇස් හොදින් ආරක්ෂා කර ගත යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග ඇතිවීමට හා ඇස් වල පවතින සුන්දරත්වය නැති වීමට බලපාන හේතු වන කරුණු රැසක් පවතී.
Saturday, January 9, 2016
ඇදුම රෝගය ගැන ඔබ දැනුවත් ද..?
ඇදුම රෝගය පෙනහළු ආශ‍්‍රිතව සෑදෙන දිගුකල් පවත්නා නිදන්ගත රෝගයකි. ඕනෑම වයසකදී වැළඳිය හැකි මෙම රෝගය ආසාත්මිකතා (Allergy) ඇති කරනු ලබන රෝගයක් ද වේ.
දේහ ලක්ෂණ දෙස බලා ගතිගුණ පැවසීම
ඉතා පුළුල් වූද ගැඹුරු වූද ශාස්‌ත්‍රයක් වූ දේහ ලක්‍ෂණ විද්‍යාව අංශ කිහිපයකට බෙදී ඇත. හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, ධව්නි මුඛ ශාස්‌ත්‍රය, මේ අතර හස්‌ත රේඛා ශාස්‌ත්‍රය කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටී.
Wednesday, January 6, 2016
Sunday, January 3, 2016
Thursday, December 31, 2015
Friday, December 25, 2015
අව පැහැ වු ගෙල පැහැපත් කර ගත හැකි ප්‍රතිකාරයන් 8 ක්...
ඔබේ ගෙලත් අදුරු පැහැ වෙලා ද..? බොහෝ දෙනෙක් තම ගෙල අදුරු පැහැ වී ඇති නිසා දුක් උව ද ඒ සදහා ප්‍රතිකාර කරන්නෙ නැත.. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ගෙල නැවත පැහැපත් කර ගත හැක..
Subscribe to:
Posts (Atom)











