ඔබ අඩලා ඇති.. පන ඇති අපි හැමෝම අඩලා තියෙනවා. අපි අඩද්දි අපේ ඇසින් ගලන්නෙ කදුලු.. නමුත් මේ චීන කාන්තාව අඩද්දි ඇගේ ඇසින් පිට වන්නෙ කදුලු විදිහට ගල් කැටයි. මෙය ඔබට විස්වාස රන්න බැ නේද..? එහෙනම් ඔබම බලල ඉන්න සත්‍ය කුමක් ද කියලා.
Showing posts with label New World. Show all posts
Showing posts with label New World. Show all posts
Thursday, August 11, 2016
Tuesday, August 9, 2016
Girls To Men | Jamie's Transgender Transmission
ජෙමී රේන්ස් උපතින් කෙල්ලෙක්.. නමුත් දැන් කොල්ලෙක්. කෙල්ලෙක් විදිහට ඉද්දි කවාදාවත් තමන් කෙල්ලකේ කියලා දැනිලා නැ... ඒ හන්දා කොල්ලෙක් වෙන්න තිරණය කරලා. ඇය වයස 18 දී ටෙස්ටෙස්ටරොන් ජෙල් එක ගත්තා.. ඔව් බලන්න ඇය එම ජෙල් එක ගත්තු පලවෙනි දවසේ පෙනුම තමා වම් පැත්තෙ.. දකුණු පැත්තෙ වසර 3 ට පස්සෙ පෙනුම.. ජෙල් එක ගන්න පටන් ගත්ත දා ඉදන් සෙල්පි එක ගානේ අරන් ඒවගෙන් ඇය වෙනස් වෙන ආකරය පෙන්නන විඩියෝවක් හැදුවා.. ඇය ඔහු බවට පත් වෙන ආකාරය ඇත්තට විශම ජනකයි.
Monday, January 11, 2016
How to remove a ring which is too tight to remove from finger
ඔයාලට විශේෂ වූ මුද්දක් තියෙනවනම් එය නොගලවා සිටිනවා නොඅනුමානයි. විශේෂයන්ම කාන්තාවක් නම් එය නොගලවාම සිටීමේ සම්බාවිතාව බොහෝ වැඩිය.එසේ ටික කාලයක් මුද්ද ඇගිල්ලක තිබුවිට සිදුවනදේ ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැත.
Monday, January 4, 2016
මේ නව වසරේ බොලිවුඩය සරසන නවක නිළියෝ..
මේ උදා වු නව වසරේ බොලිවුඩයේ නව චිත්‍ර පට 11 තිරගතවීමට නියමිතයි. මේ මස තිරගත වන සියලුම චිත්‍ර පට වල රංගනයෙන් දායක වන්නේ නවක නිළියන් ය. මෙන්න නව වසරේ ඔබ හමුවට එන නවක තරු..
Mandana Karimi
ආසියානු සම්මානලාභී නිරූපිකාවන වන Mandana Karimi ට ඉන්දියානු රූපවාහිනී වැඩසටහනක් වන Big Boss හරහා විශාල ජනප්‍රියත්වයක් හිමිවිය. ඉන්පසුව 2015 වර්ෂයේදී ඇගේ පළමු චිත්‍රපටය Roy චිත්‍රපටය හරහා රංගනයෙන් දායක විය. 2015 වර්ෂයේ ක්ෂේත්‍රයට පිවිසි ඇය 2015 වර්ෂයේදී පමණක් චිත්‍රපට 3ක් සඳහා රංගනයෙන් දායක වූවාය. මේ 2016 වසරේ ඇයට රංගන වරම් හිමිවන්නේ Kyaa Kool Hain Hum 3 චිත්‍රපටයෙනි.
Saturday, December 26, 2015
Subscribe to:
Posts (Atom)




