Pages

Friday, July 1, 2016

You Know, How to gain weight with dates & cow milk..


   
    අද ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක.. ඒකට නොයෙක් හේතු තිබෙන්න පුලුවන්.. නමුත් මහත් වෙන එක කරන්න බැරි දෙයක් නෙමේ පුලුවන් දෙයක්.  දැන් මේ කියන්නෙ ඉතා ඉක්මනින් ශරීරයේ බර බර වැඩි කර ගන්න හැටි.. ඔබට ඕන ද Jonn Cena වගේ ඇග හදා ගන්න. එහෙනම්  මුලින් මේ ලිපිය කියවන්න.. 

    අධික ලෙස කෙට්ටු අයගේ බර වැඩි කරන්න රට ඉදි වලට පුලුවන්. ඇත්තටම බර වැඩි කරමින් ශරීරය මහත් කර ගන්න රට ඉදි ඉතාම ගුණදායක ඔසුවක්. 


    දිනකට රට ඉදි මදුලු 7 ක් ආහාරයට ගන්නවා නම්, එහෙමත් නැතිනම් රට ඉදි ඇට ඉවත් කරලා මදුලු 7 ක් පමණ එළකිරිත් එක්ක බොනවා නම් ශරීරයේ බර වැඩි කර ගන්නත් මහත් වෙන්නත් පුලුවන්. ඔබට එළකිරි හොයා ගන්න බැරි නම් නෙස්ටමොල්ට් වැනි පානයක් උවත් සුදුසුයි. ඒ වගේම රට ඉදි අපේ සමටත් ඉතාම හොදයි. රට ඉදි වලට සම නිරෝගී කරන ගුණයක් තිබෙනවා. 

No comments:

Post a Comment