කෙනෙකුගේ මුහුණේ සුන්දරත්වය සදහා කම්මුල් වලින් ලැබෙන්නෙ නොමද දායකත්වයකි. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කම්මුලේ ස්වාභාවය දෙස බලා එම පුද්ගලයා කුමන ආකාරයේ කෙනෙක්දැයි පැවසිය හැක.
Monday, January 25, 2016
Beauty treatments with Lemon
දෙහි Citrusmedica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන පැගිරි කුලයේ පළතුරක් වන අතර සම පැහැපත් කර ගැනීමට යොදා ගත හැකි මහගු ඹෞෂධයකි.
Tuesday, January 19, 2016
The secrets says from your beard
රැවුල වෙසෙසින්ම පිරිමි පාර්ශවයේ පමණක් පිහිටන බව ඔබ දනී. නමුත් සමහර අවස්ථාවල කාන්තාවන්ටද රැවුල පිහිටන අවස්ථා තියෙනවා. රැවුල පිරිමියෙකුට සුබ පල ගෙනාවත් කාන්තාවකට නම් එහෙම නෑ.
Sunday, January 17, 2016
Home made cleancer
අපි මුහුණ පිරිසුදු කරන්න පුරුදු වෙලා ඉන්නේ සබන් වලින්. නමුත් සබන් වලින් සම තුලට කා වැදුනු කුණු ඉවත් කරන්න බෑ. ඒ සදහා අපි ත්ලෙන්සර් එකක් භාවිතා කරන්න ඕන. අද වෙළද පොලේ විවිධ ක්ලෙන්සර් වර්ග තියෙනවා.. විවිධ මිල ගණන් යටතේ.. නමුත් අපට අවශ්‍ය නම් නිවසෙදීම ක්ලෙන්සර් එකක් සකසා ගන්න පුලුවන්..
Monday, January 11, 2016
How to remove a ring which is too tight to remove from finger
ඔයාලට විශේෂ වූ මුද්දක් තියෙනවනම් එය නොගලවා සිටිනවා නොඅනුමානයි. විශේෂයන්ම කාන්තාවක් නම් එය නොගලවාම සිටීමේ සම්බාවිතාව බොහෝ වැඩිය.එසේ ටික කාලයක් මුද්ද ඇගිල්ලක තිබුවිට සිදුවනදේ ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැත.
Sunday, January 10, 2016
How to get beautiful eyes
ඇස් යනු අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රබල මාධ්‍යයකි. දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි. නිරෝගිමත් නෙත් සගලක් සදහා ඇස් හොදින් ආරක්ෂා කර ගත යුතුය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග ඇතිවීමට හා ඇස් වල පවතින සුන්දරත්වය නැති වීමට බලපාන හේතු වන කරුණු රැසක් පවතී.
Saturday, January 9, 2016
ඇදුම රෝගය ගැන ඔබ දැනුවත් ද..?
ඇදුම රෝගය පෙනහළු ආශ‍්‍රිතව සෑදෙන දිගුකල් පවත්නා නිදන්ගත රෝගයකි. ඕනෑම වයසකදී වැළඳිය හැකි මෙම රෝගය ආසාත්මිකතා (Allergy) ඇති කරනු ලබන රෝගයක් ද වේ.
දේහ ලක්ෂණ දෙස බලා ගතිගුණ පැවසීම
ඉතා පුළුල් වූද ගැඹුරු වූද ශාස්‌ත්‍රයක් වූ දේහ ලක්‍ෂණ විද්‍යාව අංශ කිහිපයකට බෙදී ඇත. හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, ධව්නි මුඛ ශාස්‌ත්‍රය, මේ අතර හස්‌ත රේඛා ශාස්‌ත්‍රය කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටී.
Wednesday, January 6, 2016
Monday, January 4, 2016
මේ නව වසරේ බොලිවුඩය සරසන නවක නිළියෝ..
මේ උදා වු නව වසරේ බොලිවුඩයේ නව චිත්‍ර පට 11 තිරගතවීමට නියමිතයි. මේ මස තිරගත වන සියලුම චිත්‍ර පට වල රංගනයෙන් දායක වන්නේ නවක නිළියන් ය. මෙන්න නව වසරේ ඔබ හමුවට එන නවක තරු..
Mandana Karimi
ආසියානු සම්මානලාභී නිරූපිකාවන වන Mandana Karimi ට ඉන්දියානු රූපවාහිනී වැඩසටහනක් වන Big Boss හරහා විශාල ජනප්‍රියත්වයක් හිමිවිය. ඉන්පසුව 2015 වර්ෂයේදී ඇගේ පළමු චිත්‍රපටය Roy චිත්‍රපටය හරහා රංගනයෙන් දායක විය. 2015 වර්ෂයේ ක්ෂේත්‍රයට පිවිසි ඇය 2015 වර්ෂයේදී පමණක් චිත්‍රපට 3ක් සඳහා රංගනයෙන් දායක වූවාය. මේ 2016 වසරේ ඇයට රංගන වරම් හිමිවන්නේ Kyaa Kool Hain Hum 3 චිත්‍රපටයෙනි.
Sunday, January 3, 2016
Saturday, January 2, 2016
ඔබගේ රුධිර වර්ගය ඔබ ගැන පවසන විශ්මිත රහස්
බටහිර රටවල මිනිස්සු කසාද බදින්න පෙර තමන්ගේ රුධිරය පරීක්ෂා කර ගන්නවනේ. ඒ උනාට අපි ඉන්න පෙරදිග රටවල එහෙම කරනවා හෝ කලා කියලා අහලා නැනේ.. දැන්නම් රුධිර පරීක්ෂණ කරනවා කසාද බදින්න කලින් සමහර ආසියානු රටවල. නමුත් අතීතයේ ආසියානු රටවල් වන ජපානය, චීනය, කොරියාව වැනි රටවල මිනිසාගේ පෞරෂත්වය මැන බැලීම සදහා රුධිර පරික්ෂාවක් කරලා තියෙනවා. ජපන් ජෝතිෂ්‍යයට අනුව ඔබේ රුධිර වර්ගය ඔබ ගැන පවසන රහස් මොනවා ද බලමු.
Subscribe to:
Posts (Atom)