Pages

Saturday, December 12, 2015

WhatsApp Web ගැන දැන ගනිමු.


පරිඝනකය තුලින් WhatApp චැට් කරන්න කැමති ද..? ඔව් අකමැති වෙන්න බැ..  

Saturday, December 5, 2015

උදරයේ ස්වාභවය අනුව කෙනෙකුගේ ගති ලක්ෂන පවසන හැටි..


   
උදරයේ ප්‍රමාණය දෙස බලා එක් එක් පුද්ගලයා කන බොන හැටි පවසන්නට ඔබට පුලුවන් උනාට ඔවුන්ගේ ගතිගුණ පවසන්නට ඔබට බැරිව ඇති. එහෙත් අංග ලක්ෂණ විද්යාවට අනුව එසේ පවසන්නට පුලුවන.

Friday, December 4, 2015

Facebook එකේ තියෙන Video Download කරමු.



Facebook එකේ තියෙන වීඩියෝ අපිට Download කර ගන්න ඕන උනාම ඒක නිකන්ම Click කරලා Download කර ගන්න බැ.  ඒත් ඒක ලේසියෙන්ම කර ගන්න විදිහක් තියෙනවා.


Saturday, November 28, 2015

අපිට ඕන විදිහට Facebook Timeline and Tagging setting වෙනස් කරමු.

  පේස්බුක් එන්නෙ නැති කෙනෙක් නැ දැන්... ඉතිං මේ එන සමහර අයට තියෙන ප්‍රශ්න දෙකක් තමා සමහර යාලුවෝ වෝල් එකේ ලියන දේවල් තව ටැග් කරන පොටෝ.. මම දැන් ඒක ඔයාලට ඕන විදිහට පාලනය කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්න යන්නෙ. සමහර අය මේ ගැන දන්නවා උනාට තවත් අය දන්නෙ නැනේ.. අන්න ඒ අය වෙනුවෙන් මේක. දන්න අයට මතක් කර ගන්නත් එක්කම තමා හොදද.

Thursday, November 26, 2015

මුත්‍රා ගල් දිය කර හරින මහගු පලතුර....




පැණි කොමඩු සීනි කැකිරි මෙන් ඌෂ්ණ කලාපයේ වැවෙන හොද පලතුරකි. පලතුරක් මෙන්ම පිපාසය නිවා ගන්නත් ආහාරය සදහාත් ගත හැකි කොමඩු ගෙඩියක් තුල සියයට අනුවක්ම ඇත්තේ ජලයයි.




Monday, November 23, 2015

පොරොන්දම් බැලීම



විවාහයකදී එම විවාහයේ සාර්ථකත්වය දැන ගැනීමට අප සමාජයේ බොහෝ දෙනා තවමත් පොරොන්දම් බැලීම කරයි. එය දැන් අන්තර්ජාලය තුලින් ඔබට නොමිලේම බලා ගත හැක. මේ එය නිවරදිව බලා ගැනීමට කරන මග පෙන්වීමකි..



Tuesday, October 27, 2015

G mail in box එකේ ඇති E mail සියල්ල එකවර මකමු


අපි ගොඩක් අයට තියෙන්නේ  G mail.. මොකද ඒක හදන්න ලේසි නිසා. ඒ නිසාම තමා ඒක Facebook එකෙ E mail එකටත් ගන්නෙ..  ඉතිං එහෙම ගත්තම   ඒකට එන message, notification වලින් ඉක්මනට පිරෙනවා.. ඒ පිරෙන ඒවා සාමාන්‍යයෙන් මකන්න පුලුවන් 50 ගානේ වගේ.. මම දැන් කියලා දෙන්නෙ කොහොමද එකපාරම Inbox එකේ තියෙන Email Delete කරන්නෙ කියලා.