අපි ගොඩක් අයට තියෙන්නේ G mail.. මොකද ඒක හදන්න ලේසි නිසා. ඒ නිසාම තමා ඒක Facebook එකෙ E mail එකටත් ගන්නෙ.. ඉතිං එහෙම ගත්තම ඒකට එන message, notification වලින් ඉක්මනට පිරෙනවා.. ඒ පිරෙන ඒවා සාමාන්‍යයෙන් මකන්න පුලුවන් 50 ගානේ වගේ.. මම දැන් කියලා දෙන්නෙ කොහොමද එකපාරම Inbox එකේ තියෙන Email Delete කරන්නෙ කියලා.
මුලින්ම ඔබේ G mail එකට යන්න.. ගිහිල්ලා Inbox එක Select වෙලා තිබියදී ඉහලින් තිබෙන Select Drop Down Menu එක Click කරන්න. පහල ඇති Screen shot එක බලන්න.
(පැහැදිලිව බලන්න screen shot එක click කරන්න)
දැන් මේ ආවා Drop down menu එකේ තියෙන All යන්න click කරන්න. එතකොට පිටුවේ තිබෙන සියලුම Email select වෙනු ඇත. දැන් මෙම පිටුවේ ඉහලින් All 50 conversations on this page are selected. select all are 31398 conversations in social යන message ඒකේ select all are 31398 conversations in social යන Link එක click කරන්න. පහල ඇති screen shot එක බලන්න.
හරි. දැන් ඒ Link එක click කලා නම් Inbox එකේ තියෙන සේරම E mail select කරගන්න පුලුවනි. දැන් කරන්න තියෙන්නෙ Delete baton එක click කරන් එකයි. පහල ඇති screen shot එක බලන්න.
දැන් Delete click කලා නම් එයි පහලscreen shot එකේ වගේ message box එකක්.. බලන්න..
හරි.. දැන් ඔය ok click කරන්න.. එතකොට සේරම හරි.. message තියෙන ප්‍රමාණය අනුව සේරම Delete වෙන්න යන වෙලාව වෙනස් වෙනවා..
No comments:
Post a Comment