Pages

Sunday, August 14, 2016

Amazing twins baby life in womb


   මව් කුස තුල වැඩෙන නිවුන් දරුවන්ගේ ජීවිතය ගත වන්නෙ කොහොමද..? ඔබට හිතා ගන්නවත් බැ නේද..? නමුත් ඔබට දකින්න තියෙ නම් කොහොම ද..? බලන්න. අනිවාරයෙන් ඔබ විශ්මයට පත් වෙනවාමයි.  ඔබත් නිවුන් සහෝදරයෙක් හො සහෝදරියක් හිමි කෙනෙක් නම් ඔබට ඔහු හෝ ඇය සමග මවගේ කුස තුල කොහොම ඉන්න ඇද්ද කියලා හිතා ගන්න පුලුවන් වෙයි.

Thursday, August 11, 2016

Shocking Chinese Woman Who Cried Tears Made Of Stone For 7 Years


    ඔබ අඩලා ඇති.. පන ඇති අපි හැමෝම අඩලා තියෙනවා. අපි අඩද්දි අපේ ඇසින් ගලන්නෙ කදුලු.. නමුත් මේ චීන කාන්තාව අඩද්දි ඇගේ ඇසින් පිට වන්නෙ කදුලු  විදිහට ගල් කැටයි.  මෙය ඔබට විස්වාස රන්න බැ නේද..? එහෙනම් ඔබම බලල ඉන්න සත්‍ය කුමක් ද කියලා.

Tuesday, August 9, 2016

Girls To Men | Jamie's Transgender Transmission


   ජෙමී රේන්ස් උපතින් කෙල්ලෙක්.. නමුත් දැන් කොල්ලෙක්. කෙල්ලෙක් විදිහට ඉද්දි කවාදාවත් තමන් කෙල්ලකේ කියලා දැනිලා නැ... ඒ හන්දා කොල්ලෙක් වෙන්න තිරණය කරලා. ඇය වයස 18  දී ටෙස්ටෙස්ටරොන් ජෙල් එක ගත්තා.. ඔව් බලන්න ඇය එම ජෙල් එක ගත්තු පලවෙනි දවසේ පෙනුම තමා වම් පැත්තෙ.. දකුණු පැත්තෙ වසර 3 ට පස්සෙ පෙනුම.. ජෙල් එක ගන්න පටන් ගත්ත දා ඉදන් සෙල්පි එක ගානේ අරන් ඒවගෙන් ඇය වෙනස් වෙන ආකරය පෙන්නන විඩියෝවක් හැදුවා.. ඇය ඔහු බවට පත් වෙන ආකාරය ඇත්තට විශම ජනකයි.

Saturday, August 6, 2016

She Rubs Aspirin Into Her Hair.


   ඇස්ප්‍රින් කියන්නේ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන වේදනා නාශක ඖෂධයක්. දත් කැක්කුම්, හිසේ කැක්කුම් හා ශරීරයේ වෙනත් ස්ථාන වල ඇති ඕනෑම වේදනාවක් යටපත් කිරීමට ඇස්ප්‍රීන් වලට පුලුවන්.  හැබැයි වේදනා කැක්කුම් නසන බෙහෙතක් වගේම ඇස්ප්‍රීන් වලින් ගත හැකි තවත් ප්‍රයෝජන රාශියක් තිබෙනවා. වෛද්‍යමය නොවන මෙම ප්‍රයෝජන බොහෝ දෙනෙක් න්නෙ නෑ. දැන් අපි ඔබට කියන්න යන්නේ ඇස්ප්‍රින් වලින් ගත හැකි බෙහෙතකට එහා ගිය ප්‍රතිලාභ ගැනයි. 

Saturday, July 2, 2016

How to burn calories and loss weight fast...


     කලින් ලිපියක කියලා දුන්නා මහත් වෙන හැටි.  ඒ ගැන දැන  ගන්න ඕන නම් මෙන්න.. මහත් වෙන්න දගලන අය අතරේ වැඩි පුරම ඉන්නවා ඇත්තෙ කෙට්ටු වෙන්න  දගලන අය.. ඒ සදහා නොයෙක් විධි තියෙනවා..  නමුත් ප්‍රතිපලදායී ක්‍රම නම් කිහිපයයි තියෙන්නෙ.. උඩ පොටො එක බලන්න.. පෙර සහ පසු පෙනුම..  වෙනස පැහැදිලියි නේද..? 

Friday, July 1, 2016

You Know, How to gain weight with dates & cow milk..


   
    අද ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක.. ඒකට නොයෙක් හේතු තිබෙන්න පුලුවන්.. නමුත් මහත් වෙන එක කරන්න බැරි දෙයක් නෙමේ පුලුවන් දෙයක්.  දැන් මේ කියන්නෙ ඉතා ඉක්මනින් ශරීරයේ බර බර වැඩි කර ගන්න හැටි.. ඔබට ඕන ද Jonn Cena වගේ ඇග හදා ගන්න. එහෙනම්  මුලින් මේ ලිපිය කියවන්න.. 

Monday, January 25, 2016

What do your cheeks say


  කෙනෙකුගේ මුහුණේ සුන්දරත්වය සදහා කම්මුල් වලින් ලැබෙන්නෙ නොමද දායකත්වයකි. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කම්මුලේ ස්වාභාවය දෙස බලා එම පුද්ගලයා කුමන ආකාරයේ කෙනෙක්දැයි පැවසිය හැක.

Beauty treatments with Lemon


දෙහි Citrusmedica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන පැගිරි කුලයේ පළතුරක් වන අතර සම පැහැපත් කර ගැනීමට යොදා ගත හැකි මහගු ඹෞෂධයකි.

Tuesday, January 19, 2016

The secrets says from your beard



    රැවුල වෙසෙසින්ම පිරිමි පාර්ශවයේ පමණක් පිහිටන බව ඔබ දනී. නමුත් සමහර අවස්ථාවල කාන්තාවන්ටද රැවුල පිහිටන අවස්ථා තියෙනවා. රැවුල පිරිමියෙකුට සුබ පල ගෙනාවත් කාන්තාවකට නම් එහෙම නෑ.

Sunday, January 17, 2016

Home made cleancer


අපි මුහුණ පිරිසුදු කරන්න පුරුදු වෙලා ඉන්නේ සබන් වලින්.  නමුත් සබන් වලින් සම තුලට කා වැදුනු කුණු ඉවත් කරන්න බෑ. ඒ සදහා අපි ත්ලෙන්සර් එකක් භාවිතා කරන්න ඕන. අද වෙළද පොලේ විවිධ ක්ලෙන්සර් වර්ග තියෙනවා.. විවිධ මිල ගණන් යටතේ..  නමුත් අපට අවශ්‍ය නම් නිවසෙදීම ක්ලෙන්සර් එකක් සකසා ගන්න පුලුවන්.. 

Monday, January 11, 2016

How to remove a ring which is too tight to remove from finger



ඔයාලට විශේෂ වූ  මුද්දක් තියෙනවනම් එය නොගලවා සිටිනවා නොඅනුමානයි. විශේෂයන්ම කාන්තාවක් නම් එය නොගලවාම සිටීමේ සම්බාවිතාව බොහෝ වැඩිය.එසේ ටික කාලයක් මුද්ද ඇගිල්ලක   තිබුවිට සිදුවනදේ ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නැත.

Sunday, January 10, 2016

How to get beautiful eyes


ඇස් යනු අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රබල මාධ්‍යයකි. දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි. නිරෝගිමත් නෙත් සගලක් සදහා ඇස් හොදින් ආරක්ෂා කර ගත යුතුය.  ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අක්ෂි රෝග ඇතිවීමට හා ඇස් වල පවතින සුන්දරත්වය නැති වීමට බලපාන හේතු වන කරුණු රැසක් පවතී. 

Saturday, January 9, 2016

ඇදුම රෝගය ගැන ඔබ දැනුවත් ද..?



ඇදුම රෝගය පෙනහළු ආශ‍්‍රිතව සෑදෙන දිගුකල් පවත්නා නිදන්ගත රෝගයකි.  ඕනෑම වයසකදී වැළඳිය හැකි මෙම රෝගය ආසාත්මිකතා (Allergy) ඇති කරනු ලබන රෝගයක් ද වේ.




දේහ ලක්ෂණ දෙස බලා ගතිගුණ පැවසීම




ඉතා පුළුල් වූද ගැඹුරු වූද ශාස්‌ත්‍රයක්‌ වූ දේහ ලක්‍ෂණ විද්‍යාව අංශ කිහිපයකට බෙදී ඇත. හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, ධව්නි මුඛ ශාස්‌ත්‍රය, මේ අතර හස්‌ත රේඛා ශාස්‌ත්‍රය කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටී.

Wednesday, January 6, 2016

Monday, January 4, 2016

මේ නව වසරේ බොලිවුඩය සරසන නවක නිළියෝ..


මේ උදා වු නව වසරේ බොලිවුඩයේ නව චිත්‍ර පට 11 තිරගතවීමට නියමිතයි.  මේ මස තිරගත වන  සියලුම චිත්‍ර පට වල රංගනයෙන් දායක වන්නේ නවක නිළියන් ය.   මෙන්න නව වසරේ ඔබ හමුවට එන නවක තරු..


Mandana Karimi

ආසියානු සම්මානලාභී නිරූපිකාවන වන Mandana Karimi ට ඉන්දියානු රූපවාහිනී වැඩසටහනක් වන Big Boss හරහා විශාල ජනප්‍රියත්වයක් හිමිවිය. ඉන්පසුව 2015 වර්ෂයේදී ඇගේ පළමු චිත්‍රපටය Roy චිත්‍රපටය හරහා රංගනයෙන් දායක විය. 2015 වර්ෂයේ ක්ෂේත්‍රයට පිවිසි ඇය 2015 වර්ෂයේදී පමණක් චිත්‍රපට 3ක් සඳහා රංගනයෙන් දායක වූවාය. මේ 2016 වසරේ ඇයට රංගන වරම් හිමිවන්නේ Kyaa Kool Hain Hum 3 චිත්‍රපටයෙනි.


Saturday, January 2, 2016

ඔබගේ රුධිර වර්ගය ඔබ ගැන පවසන විශ්මිත රහස්


බටහිර රටවල මිනිස්සු කසාද බදින්න පෙර තමන්ගේ රුධිරය පරීක්ෂා කර ගන්නවනේ. ඒ උනාට අපි ඉන්න පෙරදිග රටවල එහෙම කරනවා හෝ කලා කියලා අහලා නැනේ.. දැන්නම් රුධිර පරීක්ෂණ කරනවා කසාද බදින්න කලින් සමහර ආසියානු රටවල. නමුත් අතීතයේ ආසියානු රටවල් වන ජපානය, චීනය, කොරියාව වැනි රටවල මිනිසාගේ පෞරෂත්වය මැන බැලීම සදහා රුධිර පරික්ෂාවක් කරලා තියෙනවා. ජපන් ජෝතිෂ්‍යයට අනුව ඔබේ රුධිර වර්ගය ඔබ ගැන පවසන රහස් මොනවා ද බලමු.